Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

|
අහන්න දෙයක් නෑ ඉතින් වැඩි තමා !
ගිගා බයිට් 7 පිරෙනකන් Emails එවන්න ඉන්නේ කවුද ?

ඔය නිකන් දෙන Space එක අපේ PC එකේ Hard Disk එකක් වගේ Use කරන්න තිබුනොත් පට්ට නේ !

මෙන්න තියනවා Solution එක !

Gmail Drive..

මේ Software එක Install කලාට පස්සේ My Computer වලට එනව මේ වගේ අලුත් Device එකක් !

http://hackspc.com/wp-content/uploads/2008/11/gmaildrive.jpg

ඊට පස්සේ මේ Drive එක Double Click කලාට පස්සෙ මේ වගේ Dialog එකක් එනව !

http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_2.png

මේ Dialog box එකේ අපේ Gmail Address එකයි password එකයි ගහල OK කරන්න ඕනේ !

http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_3.png

ලොග් උනාට පස්සෙ අපිට drive එක ඇතුලට ගිහින් ඕන files ටික Copy කරන්න පුළුවන් !

http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_4.png


මෙන්න ලින්ක්ස් එක
http://www.viksoe.dk/code/gmail.htm තියන අවුල් ,

අවුල් අංක එක : Software එක Gmail Account එකට ලොග් වෙන Dialog box එක සමහර වෙලාවට Not Responding වෙනව !
එතකොට එක ගනන් නැතුව දිගටම තියන්න !

අවුල් අංක දෙක : මේ Drive එකට Copy කරන්න පුළුවන් 10 MB වලට වඩා අඩු Files විතරයි !


සමහරුන්ට හිතෙන්න පුළුවන් file sharing site එකක host කරනවනේ !
මොකටද මෙච්චර කට්ට කන්නෙ කියල ! එත අපි මොකක් හරි project එකක් කරද්දී ජීවිතෙට
file sharing site එකක හොස්ට් කරන්නේ යන්නේ නෑ නේ ! හදිස්සියේ වත් hard එකට Sorry.com උනොත්..

ඒකනිසා තමා මේක ගොඩක් අපිට වටින්නේ !

Normal ගේම් එකක් ගහගෙන ගෙන Site එකක් Browse කරගෙන ඉන්න අයට නම් එච්චර වැදගත් නොවෙන්න පලුවන් ගොඩක් ම වටින්නේ Power Users ලට තමයි !


මේ ක්‍රමේ දිරවන්නෙ නැති අයට..
මේ තියෙන්නේ Fire Fox add on එකක්

https://addons.mozilla.org/en-US/firefox/addon/1593

මේකෙනුත් පුළුවන් ඕකම කරගන්න.. හැබැයි එකේ තියන අවුල තමයි NOT WORKING FOR FIRE FOX 4.0
Read more ...

DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..

|
 http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQGIjMeACgCcFH-nxZKjbXo0rdoFP6K2sXd8h06MDB8mdT1kvSO


සිරා Treads දාලා දාලා..
අද ටිකක් Fun පැත්තට බර Tread එකක් දාන්න කියල හිතුවා !
මේකත් DOS වලින් කරන්න පුළුවන් පොඩි Windows Trick එකක් !

අනං මනං ඕනේ නෑ අද කියන්න යන්නේ..
Windows XP/Windows 7/Windows Vista වල තියන Command Prompt එකේ කොහොමද Dos Movie එකක් බලන්නේ කියලයි..


මේ Film ඒක තමයි Star Wars
 https://lh4.googleusercontent.com/-15t3QQ-FKLI/TXTbAE5fcgI/AAAAAAAAAL8/UwBDoBbPR88/chipboys.blogspot.com-+starwars+movie+in+ms+dos.jpg



හරි දැන් බලමු කොහොමද මේ මගුල බලන්නේ කියල..

Windows XP වලනම් කිසි ගින්නක් නෑ Telnet Client Feature ඒක Pre Activated නිසා කරන්න තියෙන්නේ මෙච්චරයි..

Run dialog box ඒක අරගෙන
මෙන්න මේ line ඒක Type කරලා Enter කරපන්

telnet towel.blinkenlights.nl

 http://t0.gstatic.com/images?q=tbn:ANd9GcR6o_3bW8I-1kBvT-_d4sdv2aK_Q48rOWEqQ5hXfGC4yZca7i4i

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaLaiwP3aKTi8cy5GuD87NSqHLmxwRGZjTj0lhj4EAsnqQ908ax8q35ze0MgP0LDdz57tcDceMV0jgyRk2rc7mTGKQVttp6NLPdWrDyrIuZKl96zCZfFJFqyrlXLXaRCCBs6_wOxuCDYPk/s320/star+wars+ms+dos+cool+movie+screenshot+picture.bmp


ඊට පස්සෙ ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..


Windows 7 හෝ Windows Vista Use කරන කස්ටියට නම් Telnet Feature ඒක Manualy Activate කරගන්න වෙනවා..

ඒක කරන්නේ මෙහෙමයි
Control Panel එකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ..
Run Dialog box ඒක අරගෙන..
appwiz.cpl කියල ගහපන්..

ඊට පස්සෙ Programs and Features Open වෙනවා..
එට පස්සෙ වම් පැත්තේ තියන Turn Windows Features on or off click කරපන්..
 http://www.thinktechno.com/wp-content/uploads/i163.photobucket.com/albums/t310/maina231/winfeat2.jpg


ඊට පස්සෙ එන Dialog box එකේ Telnet Client Feature ඒක උඩ click කරලා එකේ තියන check box ඒක Select කරලා ok කරන්න..
 http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSABRkhk0-e-h0YOxGKXi0zoY20GneRjH15YgVUYOmav_WXw4A3cQ


ඊට පස්සෙ Run Dialog Box එකේ කලින් කිව්ව විදියටම
මෙන්න මේ line ඒක Type කරන්න තියෙන්නේ..(Command Prompt එකේ Write Click කරලා Past කරත් අව්ලක් නෑ)

telnet towel.blinkenlights.nl

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRM5p1v39Zn41RqY5wzBINzGCV5tvys_1QAWUIsM6DYyu4fj-OdObmHK94OX1sASPprjMzPyEMr-n4a7cSNmFXVRWK9DM41R-fZseo2YqBZ5HcUSmupQKyQWETzdTGp66RggNKdrIX9hI/Star%20Wars%20Ascii_thumb%5B7%5D.png



එච්චර තමා ඉතින් ! අනේ මන්ද මේ Films ඒක කරන්න නම් පුදුම කට්ටක් කාල තියන බවයි මට නම් පෙනී යන්නේ!!!!

එහෙනම් ඉතින් බලපන්කො Films ඒක
බැලුවට පාඩු නෑ..
Read more ...

Windows 7 Login Screen එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

|
Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන්න? හරි, මම කියන විදියට කරොත් වැඩේ වරදින්නේ නම් නැහැ.

  • මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run
  • දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට  Yes විධානය ලබා දෙන්න.දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව් එක දැක ගත හැකි වේ.
  •  එම වින්ඩොව් එක ලැබුණු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න.
  • එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න 
  • එහිදී  ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක   ලෙස සදහන් වී ඇති අතර, එය  1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න.
  • දැන්  ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න.
  • එම  oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න.
  •  දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න.
  • දැන්  ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න.
  • දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ.
Read more ...

ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම් වේගවත් කරමු!

|
ඉතින්  යහළුවනේ කොහොමද? මම හිතුවා සොෆ්ට්වෙයා නොමිලේම සිංහලින්ම දෙන එකේ, ඒවටත් අමතරව ඔබගේ පරිගණකයේ එදිනෙදා මතුවෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමත් ලබා දීමටය.මම හිතනවා එයට අපගේ මිතුරන්ගෙන් අකමැත්තක් නැති වෙයි කියලා.හරි අපි හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා.නමුත් ලංකාවේ අපිට ලැබෙන ඉන්ටර්නෙට් බ්‍රව්සින්ග් වේගය අඩුයි.ඒ මදිවට ඒ එන වේගයත් පරිගණකය මගින් යම්තාක් දුරට මන්දගාමී කරලා තමයි අපිට ලැබෙන්නේ.ඉතින් ඒ මන්දගාමී කරන ඒක නැති කරගෙන අපගේ අන්තර්ජාල පහසුකම ලබා දෙන සේවා ආයතනය මගින් ලබා දෙන වේගයම ලබාගැනීමට පුළුවන්.ඒ සදහා පහතින් සරලව රූප සටහන් මගින් දක්වා ඇති පිළිවෙල අනුගමනය කරන්න.
  • පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.
  • User Account Panel box ඒක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට වින්ඩොව් එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන ඒක තෝරාගන්න.
  • එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න.
  • ඉන්පසුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.
  • ඔබට  ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න.
  • ඊළගට   වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත.
  • එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය 0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න.
  • දැන් ඔබ විවෘත වූ අනිකුත් වින්ඩෝව වසා දමා අන්තර්ජාලය හා සම්බන්ද වී බලන්න.ලොකු වෙනසක් නොදැනුනාට යම් පමණකින් ඔබගේ අන්තර්ජාලයේ සැරිසැරීමේ වේගය වැඩි වී ඇත.
Read more ...

ගෙදර ඉදන් බෝම්බයක් හදන හැටි

|
දැන් අපි වැඩේ පටන් ගමු මේ බෝම්බය හදන්ට ගොඩක් දේවල්නම් ඕන නෑ පොඩ පොඩි බඩු ටිකක් ඕන අවෂ්ශ දේවල්තමෛඉ


                * පෑන් කූර ඉවත් කරපු පෑන් බටයක්
                * ගිනි කූරු 20
                * බැටරි කෑලි 3ක්
                * සිහින් කම්බියක් (වයර් එකකින් ගලවා ගත් එක කම්බි පොටක් සිහින්)
                *අවශ්ය පරිදි වයර්

දැන් වැඩේ පටන් ගමු................................


1. මුලින්ම පිහියක් හරි පොඩි කියත් පටි කෑල්ලක් හරි අරගෙන අගල් හතරක් විතර දිග තියෙන්ට පෑන් බටය කපා ඉවත් කරන්ට


2. ඊට පස්සේ ටිකක් දිග වයර් දෙකක් ගෙන සිහින් කම්බිය මැදට සිටින සේ වයර් දෙක කම්බිය දෙපැත්ට්තෙන් සවිකරගන්ට
 


3. එන් පසු කපගත් පෑන් බටයේ එක් කෙලවරකින් එක වයර් එකක් යවා සිහින් කම්බි පොට පෑන් බටයේ මැදට සිටිනසේ අනිත් කෙලවරින් යවගත් වයරය එලියට ගන්ට


4.දැන් සිහින් කම්බිය මැදට සිටින සේ තියා පෑන් බටයේ එක කෙලවරකින් වයර් එකර හානි නොවන සේ හොදින් වසා ගන්ට (පෑන් බටය ගිනිකුරකට අල්ලා රත් ඌ පසු වයරයට හානි නොවන පරිදි  අතින් තද කරිම ලේසිම ක්‍රමයෛඉ)
දැන් පෑන් බටයෙ එක් කෙලවරක් හොදින් වැසී ඇත් අනිත් කෙලවර විවුර්තව තිබේ

5. දැන් ගිනිකූරු ටික අරගෙන ගිනිකූරෙහි උඩ ඇති වෙඩි බෙහෙති ටික අතිගලවා හොදින් කුඩුකර පෑන් බටයේ විවුර්තව ඇති අනිත් කෙලවරින් පෑන් බටය  ඇතුලට වෙඩි බෙහෙත්  ටික දමන්න


6.ඉන් පසු පෑන් බටයේ විවුර්තව ඇති කෙලෙවර හොදින් වැසාගත යුතුය පෑන් බටය කේලවර වසන විටදී කිසිම විටකදී වයර් එකට හා සිහින් කම්බි පොටට හානි නොවිය යුතුය ඒ හරහ විද්ලිය ගමන් කල යුතුය (පෑන් බටයේ කෙලවර වසන විටදි  රත් කරපු කියත් පටි කෑල්ලකින් ප්ලාස්ටි පෑන් බටය නියමාකාරව වස ගත හැක මෙහිදී වෙඩි බෙහෙත් ගිනි නොගන්නා විදිහට  මෙය කරයුතුය. ඔබ දන්නා වෙනත් ක්‍රමයක් උවද මෙයට යොදා ගන්ට) සැ.යු- පෑන් බටයේ ඇතුලට වාතය ගමන් නොකරයුතුය



7. දැන් බෝම්බය හදලා ඉවරෛ දැන් ටිකක් ඈතට ගිහිත් වයර් දෙකෙහි කෙලවරට බැටරි කෑලි තුන අල්ලලා බලන්ට ඔයාලා හරියට වැඩේ කරනම් හදපු බෝම්බය පිපිරිය  යුතුය ...........




යාලුවනේ මම් හිතනවා ඔයාලට මම කියපු දේ තේරෙන්ට ඇති කියලා මෙය වෙන හැටි පැහැදිලිකරනවනම්  මෙයෛන් වෙන්නේ අපි පෑන් බටය ඇතුලට දැන්ම්මේ සිහින් කම්බි පොටක් අපි අරගත්ත වරය් දෙක අපි කම්බිය මැදට සිටින සේ දෙපැත්තෙන් වයර් දෙක අමුනපුවහම් මෙය තනි වයර් එකක් වගේ කරන් එක ගෙනියනව . සිහින් කම්බි පොට පෑන් බටය මැදට දාලා ඇතුලට වෙඩි බෙහෙත් දාලා දෙපැත් තෙන්ම වහලා වයර් දෙකට කර්න්ට් එක දුන්නහම එතන වෙන්නේ කරන්ට් එක "ශෝට්" විල්ලක් එතකොට වයර් එකේ තියන දුර්වලම තැන සිහින් කම්බි පොටය එවිටදී සිහින් කම්බිය රත් වෙනවා රත් වෙලා ගින්යන් වෙනවා එවිට ඇතුලේ තියන වෙඩි බෙහෙට් පත්තුවෙලා වාතය එලියට එන්ට තැනක් නැති නිසා පිපිරිමය
 

ඔබට කවදා හරි  බෝම්බයකට මුහුන දෙන්ට උනොත්  දුවන්ට බලන්ට දුවලවත් බේරෙන්ට බැරිනම් එකට එන pawer එක කරන්ට් එක වයර් එක කපන්ට....................
Read more ...

පරිගණකය එකලස් කිරීමේ දී දැන ගත යුතු මුලික කරුණු

|
පරිගණකයක් එකලස් කිරීමට අලුත්වැඩියා කිරීමට යන්න සතුව මුලික උපකරණ කට්ටලයක් තිබිය යුතුය.

  • වැඩ කරන්න සුදුසු තැනක් තෝරා ගන්න.

වටපිටාවේ හොදින් ඉඩකඩ ඇති, හොදට එළිය වැටෙන තැනකදී ඔබේ පරිගණකය ගැලවීම හොදය.එවිට උපාංග එකිනෙක සමග කලවම් නොවී පිළිවෙලකට තැබීමටත්, ඒවා හොදින් හදුනා ගැනීමටත් අලුත්වැඩියාවට අදාළ ලිපි ලේඛන හා අත්පොත් නිවැරදි කියවීමටත් ඉඩ ලැබේ.

  • ඔබගෙ පරිගනකය  අනවශ්‍ය විදුලියෙන් ආරක්ෂා කර ගන්න.

හැම වැඩකටම කලින් පරිගණකය ප්‍රධාන විදුලියෙන් විසන්ධි කළ යුතුය.එතෙක් ඔබට විදුලි සැර වැදීමේ අනතුර ඉතිරිව තිබේ.එසේම අපේ සිරුරේ අතැගිලි වැනි තැන්වලදී විදයුත් ආරෝපණ රැස්ව තිබේ.ඒය හදුවන්නේ ස්ථිති විද්‍යුත් කියාය.ඒ විදුලියෙන් ඔබටත් පරිගණකය අනෙක් කොටස්වලටත් හානි සිදු වෙන්නට පුළුවන.

මෙවැනි හානි වලක්වා ගැනීම සදහා පරිගණකය උපාංග ස්පර්ශ කිරීමට කලින් පොළව මත තබා ඇති ලෝහ අල්මාරියක්, පිත්තල පහනක් වැනි ලෝහ උපකරණයක් දෑතින් හොදින් ස්පර්ශ කිරීමද සාර්ථක ක්‍රමයකි.එවිට ඔබේ දෑතේ රැස්ව තිබු ස්ථිති විද්‍යුත් ආරෝපණ පොළවට ගොස් හෙවත් භූගත වී ආරෝපණ නැතිව යනු ඇති.

ස්ථිති විද්‍යුතයට ප්‍රතිවිරෝධී අත්වැසුම් (anti-static gloves) හාවිතා කිරීමට හැකිනම් ඔබගේ උපාංගවලට 100% ක ආරක්ෂාවක් ලැබෙනු ඇත.කිසිවිටෙක සාමාන්‍ය අත්වැසුම් මේ සදහා භාවිතා නොකළ යුතුය.එහි වඩාත් ආරෝපණ රැදෙන බැවින් ඒවා මගින් ස්ථිර ලෙසම ඔබේ උපාංගවලට හානි ගෙන දෙනු ඇත.ඔබේ අතේ පළදාගත්, පරිගණකයේ චැසියට සම්බන්ධ කොට තිබෙන උපාංගයක් (anti-statics wrist band) මගින් පරිගණකයේ චැසිය හා පොළොව සම්බන්ධ කෙරෙන කම්බියකින් හෝ වයරයකින්ද මෙම ස්ථිති ව්ද්‍යුතය උදාසීන කිරීමට පුළුවන.

  • නියම උපකරණ තෝරා ගන්න.

පරිගණකයේ ආවරණය ඉවත් කිරීමට එහි ඇති ඇණවලට ගැළපෙනම ඉස්කුරුප්පු නියන තෝරා ගන්න.මේ ඇණවලට හානි වුවොතින් නැවත නැවත ඒවා ගැලව පරිගණකය අලුත් වැඩියාවට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇති.එනිසා කිසිවිටෙකත් පිහියා තල, කතුරු තල හෝ වඩා කුඩා හෝ විශාල ඉස්කුරුප්පු නියන් පාවිච්චි නොකළ යුතුය.ඒ සමගම ගලවා ඉවත් කරන ඇණ මුරිච්චි. කෝප්පයකට හෝ පෙට්ටියකට දැමීම හොදය.තවද ඒවා එක් එක් කට්ටලය වශයෙන් වෙන වෙනම කඩදාසිවල ඔතා තැබීම නිසා ඇණ මාරු වීම නිසා ඇති වෙන කරදරයෙන් මිදීමට පුලුවන.

  • පරිගණකයේ වයර් ගොන්න හරිහැටි තෝරා ගන්න.

පරිගණක කවරයේ හෙවත් බාහිරින් ඇති ලෝහ ආවරණ ඉවත් කළ විට පෙනෙන්නට තිබෙන්නේ රැහැන් ජාලය හරිහැටි තෝරා බේරා නොගතහොත් පසුව ඒවා කුමන කුමන උපාංගයට අදාළ ඒවා දැයි සොයාගන්නට ඔබට නොහැකි වනු ඇති.ඒ නිසා ඉවසීමෙන් යුතුව ඒ විදුලි රැහැන් තෝරා බේරාගෙන ඒවා නුල්වලින් හෝ ප්ලාස්ටික් රැහැන් (plastic ties) වලින් ගැට ගසා ගන්න.ඉන්පසු ඒ ඒ විදුලි රැහැන් මොනවාදැයි ලියා ලේබල් අලවා ගන්න.

  • අදාළ අත්පොත් (manuals) හා උපදෙස් මාලා පාවිච්චියට ගන්න.

ඔබ පරිගණකයට අලුතින් ඩ්‍රයිව් වර්ග කාඩ් වර්ග එක් කරන්නට හෝ වෙනත් කොටසක් එක් කරන්නට යන විට එය මතකයෙන් කරනවාට වඩා අත්පොත් හා උපදෙස් මාලාවන් අනුව යමින්ම එය කිරීමට වග බලා ගන්න.කිසි විටෙකත් කිසි දෙයක් අනුමාන වශයෙන් නොකළ යුතුය.යම් කිසි තැනක ස්විචයක් හෝ ජම්පර් බොත්තමක් වෙනත් වෙනත් සැලසුමකට සකස් කළ යුත්තේ ඒ ගැන හොදටම අවබෝධයක් ඇතිවය.එසේ නැතහොත් ඒ සුළු වෙනස් කිරීමෙන් ඔබේ පරිගණකයේ මවුපුවරුව විනාශ වීමේ අනතුර ඇති වේ.

  • ඩ්‍රයිව් වර්ග ජම්පර් හා ස්විච් ප්‍රවේසමෙන් හසුරුවන්න.

ජම්පර් බොත්තමක් දැමීම හෝ කුඩා උපාංගයක් හැසිර විමට උල් අඩු හෝ ට්විසර් යොදා ගන්න.ඇගිල්ලෙන් එය කරන්නට ගිය විට වටපිටාවේ ඇති අනෙක් පරිපථ උපාංගවලට හානි වීමට පුළුවන.එසේම ඩ්‍රයිව් වර්ග හෝ කාඩ් වර්ග ස්ලෝට්වලින් ඉවත් කිරීමේදී එහි සෑම තැනකටම එකම බලයක් යෙදෙන සේ ඒවා හසුරුවන්න.නැත්තම් එහි ඇති පින් ඇදවී යන්නට හා සොකට්ටු තුවාල වෙන්නට පුළුවන.එසේ වුවහොත් උපාංග හරිහැටි වැඩ කරන්නේ නැත.අනෙක් කාරණය එය නැවත තිබු තැන සවි කිරීමට අපහසු වීමය.පරිපථයේ කිසිම තැනක් හෝ පින් කිසිවක් නොඇල්ලිය යුතුය.අතේ ඇති ඩහදිය තිබෙන ලවන වර්ග නිසා ඒවා මල කන්නට ඉඩ ඇති බැවිනි.එසේ වූ විට සොයා ගන්නට අමාරු දෝෂ ටික කලින් පරිගණකයෙන් පෙන්වනු ඇත.

  • දෙවැනි වර සියල්ල පරික්ෂා කරන්න.

නියමාකාරව යම් අලුත්වැඩියාවක් හෝ උසස් කිරීමක් (upgrade) කළ පසු පරිගණකය ක්‍රියාත්මක කිරීමට කලින් නැවතත් හර්හැටි සියල්ල සම්පුර්නකොට ඇත්දැයි මුල සිට විමසා බැලීමට මතක තබා ගත යුතුය.යම් අත්වැරැද්දක් සිදුව තිබේ නම් එවිට එය හසුවන බැවිනි.
Read more ...

චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර..

|
චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර ගැන එච්චර දැනීමක් නැති යාලුවන්ට මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..
මේ post එක කියවල බලන්න. චිත්‍රපට බලන අයටත් download කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...


CAM

CAM කියන්නෙ කවුරු හෝ තමන්ගෙ camcorder එක උපයෝගී කරගෙන සිනමා ශාලාවකින් වීඩියෝ කරපු ෆිල්ම් එකක කොපියක්. මෙවැනි කොපියක් සාමාන්‍යයෙන්, ෆිල්ම් එකක් සිනමාශාලාවලට නිකුත් කල සැනින් එනව. මෙවැනි කොපියක ගුණාත්මක භාවය බොහෝ හේතු (වීඩියො කරන කෙනාගේ පලපුරුද්ද, camcorder එකේ වර්ගය ...) මත රඳා පවතිනව. ඒත් සමස්තයක් වශයෙන් ගත්තම CAM කොපියක ගුණාත්මක භාවය ඉතාමත් පහළ මට්ටමක තමයි පවතින්නෙ.
camcorder එකෙහි සිදුවන ගැස්සීම් , ඉදිරි අසුන්වල සිටින ප්‍රේක්ශකයන්ගෙන් සිදුවන අවහිරතා වැනි හේතූන් මත මේවායේ video ගුණාත්මක භාවය තවත් අඩු වෙන්න පුලුවන්..
සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ශකයන්ගේ කෑ කෝ ගැසීම් මත මේවායේ audio ගුණාත්මක භාවයද තවත් අඩු වෙන්න පුලුවන්..
ඇතැම් වෙලාවට මෙවැනි කොපියක, ෆිල්ම් එකේ කොටස් අඩුවෙන් තිබෙන්නත් පුලුවන්.
මෙවැනි කොපියක capacity එකනම් සාපේක්ෂව අඩුයි.
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මෙවැනි කොපියක්නම් download කර නොගන්න තරමට හොඳයි... :)

download කිරීමට සුදුසුද? නැත



TS (TELESYNC)

මෙය CAM කොපියකට වඩා ටිකක් හොදයිකිව්වොත් වරදක් නෑ, ඒත් මේකත් වීඩියෝ කරල තියෙන්නෙ සිනමාශාලාවකින් (හෝ projector එකකින්) කලින් වගේම camcorder එකක් යොදාගෙන. හැබැයි CAM කොපියකට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනව. මේව වීඩියෝ කරල තියෙන්නෙ CAM කොපියකට වඩා ගුණාත්මක අතින් ඉහල camcorders යොදාගෙන, බොහෝවිට සිනමා ශාලාවෙහි ප්‍රේක්ෂකයන් නැති අවස්ථාවක. මේ නිසා TS වල video ගුණාත්මක භාවය CAM වලට වඩා හොඳයි. මේවා රෙකෝර්ඩ් කරනවිට අධිතාක්ෂනික audio උපාංග යොදාගෙන තියන නිසා TS වල audio ගුණාත්මක භාවයද CAM වලට වඩා හොඳයි. ඒත් ඉතින් මෙවැනි කොපියක් download කරගන්නට පෙර දෙවරක් සිතා බලන්න ඕන..

download කිරීමට සුදුසුද? නැත



TC (TELECINE)

Telecine යන්ත්‍රයක් යොදාගෙන රීල් එකක තියන ෆිල්ම් එකකින් ඩිජිටල් විදියට ගත්ත කොපියක්. මෙය කෙලින්ම රීල් එකෙන් ගත් කොපියක් නිසා ගුණාත්මක භාවය අතින් ඉහලයි. එහෙත් මෙවැනි ඩිජිටල් කොපිකිරීමකට සාමාන්‍යයෙන් බොහෝ වියදමක් යන බැවින් මෙවැනි කොපි ඉතා දුලබයි..

download කිරීමට සුදුසුද? සුදුසුයි



SCR (SCREENER)

Scr එකක් කියන්නෙ විශේෂ පුද්ගලයන් හෝ ආයතන සඳහා දෙනු ලබන ෆිල්ම් එකක කොපියක්, ඇතැම්විට මෙය ෆිල්ම් එකක් ප්‍රවර්ධනය සඳහා සැකසූ කොපියක් වෙන්නත් පුලුවන්. මේවා play වෙනකොට තිරයේ යම් යම් අකුරු හෝ වචන ("The film you are watching is a promotional copy" වැනි..) දිස්වී අපිට බාධා කරන්න පුලුවන්. මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක පවතුනත් DVDRip තරම් හොඳ නැහැ.
බොහෝ විට මේවා VHS වශයෙන් තමයි දකින්න පුලුවන්. ඇතැමුන් මේවා බොහෝවිට VCD/DVD වලට හරවනව. ඔවුන් මෙම කාර්යයේදී යොදාගත් VHS recorder එක හා capture card එක මත මෙම VCD/DVD වල ගුණාත්මක භාවය රඳාපවතිනව. තවද මෙම කොපි ගනු ලබන්නේ master කොපියන්ද නැද්ද මතත් මෙම VCD/DVD වල ගුනාත්මක භාවය රඳාපවතිනව.

download කිරීමට සුදුසුද? නැත




DVDscr

ඉහත කී පරිදි DVD එකකට ලබාගත් scr කොපියක්. එහෙත් dvdscr ගුනාත්මක භාවය අතින් scr වලට වඩා ඉහලින්සිටිනව. මේවායේ සාමාන්‍ය scr වල මෙන් තිරයේ බොහෝවිට අකුරු හෝ වචන දකින්නට නැහැ.
තිබුනත් ඒවා අපිට බාධාකරන මට්ටමක පවතින්නේ නැහැ. DVDRip තරම් නැතිවුනත් මේවායේ audio/video ඉහල ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි (අවශ්‍යමනම් පමණක්)




WP (WORKPRINT)

WP එකක් කියන්නෙ film එකක් සම්පූර්ණයෙන් නිම වීමට පෙර පිටවූ කොපියක්. මේවායේ බොහෝවිට අතැම් දර්ශන/සංගීත ඛාන්ඩ අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.ගුණාත්මක භාවය අතින් ගත්තම මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක සිට පහල අගයක් දක්වා විහිදෙනව. ඇතැම් WPs අවසන් කොපියට වඩා බොහෝසෙයින් වෙනස්වීමටත් ඉඩතියනව.

download කිරීමට සුදුසුද? නැත




R5

R5 කියන්නෙ විශේෂිත කලාප 5ක් ( Indian subcontinent, Africa, North Korea,Russia and Mongolia) සදහා යවනු ලබන DVD කොපියක්. මෙයත් Telecine යන්ත්‍රයක් ආධාරයෙන් ලබාගත් කොපියක්. මෙහිදී ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත Telecine යන්ත්‍ර යොදාගනු ලබන නිසා video ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනව.
එහෙත් ඇතැම් අවස්තාවල මෙවැනි කොපියක් නිකුත් වන්නේ english audio track එක රහිතව. එවැනි අවස්තාවක ඊට කලින් නිකුත් වූ audio track එකක් එය හා මුහු කරගන්න වෙනව. මෙම හේතූන් නිසා R5 එකක video වලට සාපේක්ෂව audioහි ගුණාත්මක භාවය අඩු මට්ටමක පවතිනව..

download කිරීමට සුදුසුද? සුදුසුයි




DVDrip

චිත්‍රපටයක අවසානයට නිකුත් කරන කොපිය මෙය වේ. කිසිඳු අඩුපාඩුවක් නොමැති මෙහි audio/videoහි ගුණාත්මක භාවය ඉතාමත් මට්ටමක පවතිනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි




BRrip

ගුණාත්මක භාවය අතින් DVDrip එකෙකට සමානයි, එහෙත් capacity එකෙන් සමාන DVDrip එකක් හා BRrip එකක් සැසදුවම BRrip එක වඩා වැඩි ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.
සාමන්‍යයෙන් BRrip එකක ගුණාත්මක භාවය වඩිවෙන්න වැඩිවෙන්න ඒවායේ capacity එක විශාල වශයෙන් වැඩිවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි


මම්නම් හිතන්නෙ දැන් කාගෙත් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති....
දැන් ඉතින් හැමෝටම හොඳට හොයල බලල චිත්‍රපටි download කරන්න පුලුවන්..
Read more ...

වර්ඩ් භාවිතා කරන අය සඳහා වැදගත් ක්‍රමවේදයක්

|
මම ඔයාලට කියල දෙන්න යන දේ දැනටමත් දන්න අයත් ඇති. නමුත් නොදන්නා බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි කියා සිතුන නිසා පල කරමි.                                    

                                 අපි කවුරුත් දන්නවා ms Word කියන්නේ කුමක්දැයි කියා.එහෙත්  අපි ඒකෙන් කරන වැඩ ( ලිපියක් සකස් කිරීම වගේ දේවල් ) සිංහල භාශාවෙන් කිරීමේදී තමයි මේ ගැටලුව මතුවන්නේ.

                          ඉතින් වැඩි කතා නැතුව මම වැඩේ පටන් ගන්නම්. අපි ‍ගෙදර හෝ යම් කිසි තැනක පරිගනකයකින් සකස් කරන ලිපියක් ( සිංහල භාශාවෙන් ) අවසානයේ පිටපතක් ( Print Out ) එකක් ගන්න ඔන වෙලාවට අපි ලඟ ප්‍රින්ටර් එකක් නැති අවස්ථාවක හෝ තිබෙන ප්‍රින්ටර් එක වැඩ නොකරන අවස්ථාවක අපිට සිද්ද වෙනව ඒ ලිපිය සංයුක්ත තැටිවක හෝ පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන ප්‍රින්ට් මැෂින් එකක් තිබෙන තැනකට ගෙන යාමට.                      

                                      ඉතින් ඒ වෙලාවට සමහර විට අපි ලිපිය සකස් කිරීමට භාවිතා කල සිංහල අකුරු ඒ ස්ථානයේ පරිගණකයේ නොතිබෙන අවස්ථාවන් වලදී  අපි සකස් කල ලිපිය අපට අවශ්‍ය විදියට නොපෙනෙන  වෙලාවන් තිබෙනවා. ඒ වෙලාවට තමයි ඉතින් මල පනිනවා කියන්නෙ.                         ඉතින් ඒ ප්‍රශ්නෙට මෙන්න මේ විදියට අපි අනුගමනය කලා නම් අපි ප්‍රින්ට් අවුට් එක ගන්න පරිගණකයේ සිංහල අකුරු තිබුනත් නැතත් අපි සකස් කල අයුරින්ම ලබාගන්නට පුලුවනි.

            save as > Tools > Save Options > තේරීමෙන් ලැපබන window එකේ අනිකුත් විකල්පයන් එසේම තිබියදී  Embed fonts in the file විකල්බයට හරි ලකුණ යොදා ඒ යටතේ ඇති Do not embed common system fonts කියන විකල්පය ට පමණක් හරි ලකුණක් යොදන්න.

ඉන් පසු ok කර කැමති තැනකට save කර ඕනම කැනකින් ප්‍රින්ට් අවුට් අරගන්න කිසිම කරදරයකින් තොරව.
Read more ...

කරදර කාර මදුරුවෝ පවුල් පිටින් මරමු...

|
මෙකෙ වටිනා කම නිම කරන්ටනම් බැහැ එත් මේක කරන්ට කිසිම වටිනා කියන දෙයක් ඕන වෙන්නැහැ මේක ඇවිත් යාලුවනේ මදුරුවේ  කිලෝ ගනන් අල්ලන්ට පුලුවම් හරියට කලොත් පට්ටම ලේසි යාලුවනේ ඩෙන්ගු ගැන මේ දවස් වල හෝ ගාල කතාවෙනවා මේ වගේ එකක් හදල බලන්ට සාර්ථක ක්‍රියාකර කමක් පට්ටම ලේසී යාලුවනේ ජපානය වගේ රට වල මේ වගේ හදපු මැෂින් ගන්ට තියන කරන්ට් එකෙන් වැඩ කරන ඉතිම් අපිටම කියල එකක් හදාගන්න එක කොයි තරම් දෙයක්ද යාලුවනේ.......................♣♣♣


මේකට අවෂ්ශ දේවල්නම්........................:)



                                                      *. ප්ලස්ටික් බෝතලය ( මේ සදහා ප්ලාටික් බීම බෝතලක් සෑහේ)


                                                      * . ඊස්ට් (yeast)කෝප්ප බාගයක් (ඊස්ට් ගැන නොදන්න අයට පාන් හදනකොට දාන ඒවා "" දන්න කෙනෙක්ගෙන් අසා දැන ගන්ට්)

                                                      * . සීනි (sugar) කෝප්ප බාගයක්


                                                      * . උනු වතුර කෝප්පයක්

                                                      *. කලුපාට කඩදාසියක් හා සෙලෝටේප්




හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු............................♣♣♣


1. මුලින්ම යාලුවනේ ඔයාලා ගත්ත ප්ලාස්ටික් බෝතලට කපාගන්ට ඕන කපාගැනීමේ දී බෝතලයේ හරි මැද ඉදල බෝතලයේ උඩ පැත්තට අගල් 2ක් පමන තියා හරි මැදින් කපා ගන්ට
( පහත රූපයේ ආකාරයට)


2. දැන් යාලුවනේ ඔයාලා ගත්ත උනුවතුර කෝප්පෙට සීනි කෝප්ප බාගය දාලා හොදට කලවම් කර ගන්ට වතුර ටිකක් වැඩි කලත් කමක් නෑ ගොඩක් නෙවෙයි පොඩ්ඩක්


3. හොදට සීනි ටික දිය උනාට පස්සෙ ඒකට ඔයාල ගත්ත ඊස්ට් කෝප්ප බාගෙත් දාල හොදට දිය කරන්ට හොදට දිය උනාට පස්සේ අමුතූ සුවදක් එයි ටිකක් උකුවටත් තියෙයි  ;)


4. දැන් යාලුවනේ ඔයාල  කපාගත් ප්ලාස්ටි බෝතලයට හදාගත්ත මිෂ්ශ්‍රනය දාලා බෝතලයේ කපල අයින් කරපු අනිත් කෑල්ල අනිත් පැත්ත හරවලා බෝතලය ඇතුලට දාන්ට (බෝතලයේ කට තියන පැත්ත බෝතලය ඇතුලට සිටින සේ)

5. ඊලග ඔයාලා ගත්ත කලුපාට කඩ දාසිය ඔයාල හදාගත්ත බෝතලය වටේ හොදට ඔතන්ට "කිසිම විටකදි බෝතලය පැත්තකින් බලනකොට ඇතුලේ තියන මිෂ්ශ්‍රනය නොපෙනෙන විදිහට ( හැබැයි යාලුවනේ බෝතලට්යේ උඩින් වහන්ට එපා කිසිම වෙලාවක එතනින් තමා මදුරුවෝ ඇතුලට යන්නේ ..:)



6. දැන් යාලුවනේ වැඩේ කරල ඉවරයි දැන් ඔයාල හදා ගත්ත බෝතලේ කොහෙ හරි මුල්ලකින් තියල පහුවදාට බලන්ටකෝ මදුරුවෝ ගනන් කරන්ට බැරි තරම් ඉදී හරියට කරානම් කදුරු කොයිල් ඕන නෑ.......................:)




යාලුවනේ මේක ගැන කියනවානම් මේකෙන් වෙන්නේ අපෙ ඇගෙන් පිට වෙනවා වගේ උශ්නත් වයක් මේකෙන් පිටවෙනවා  මේඩ මදුරුවේ මේක ඇතුලට යනවා ලේ බොන්ට යාලුවනේ ලේ කියල හිතාගෙන ගිහින් අතුලි තියන මිෂ්ශ්‍රනයේ වහනව වහනකොට මොකද වෙන්නේ මදුරුවා ඇලෙනවා  මිෂ්ශ්‍රනයේ ඉතින් අන්තිමට මැරිලා යනවා පව්ල් පිටින් ඔයාලත් කරල බලන්ටකො .........
Read more ...

සයිබර් ත්‍රස්‌තවාදය

|
ඔබ සයිබර් ත්‍රස්‌තවාදය ගැන අහල තිබෙනවද? ඔබ ඒ ගැන දන්න බව අප දන්නවා. ඒත් ඔබේ මතකය අලුත් කරන්නට ඒ ගැන කෙටි විස්‌තරයක්‌ කරන්නම්. සයිබර් ත්‍රස්‌තවාදය කියන්නේ අනුන්ගේ වෙබ් අඩවිවල පාස්‌වර්ඩ් හොයාගෙන ඒවාට රිංගලා කරන කඩාකප්පල්කාරී වැඩවලටයි. මේ දිනවල ඉතා ප්‍රසිද්ධ වික්‌ලීක්‌ස්‌ වෙබ් අඩවියේ හිමිකරු ජුලියන් ඇසැන්ඡ් එවැනි සයිබර් ත්‍රස්‌තවාදියෙක්‌. හැබැයි ඔහු හොඳ ත්‍රස්‌තවාදියෙක්‌ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි සහ විද්යුත් තැපැල් අඩවිවලට රිංගූ ඔහු ඒවා තුළ තිබූ පණිවුඩ ලොවට හෙළි කරමින් ඇමරිකාවේ රෙදි ගලවන්නට පටන්ගෙන තිබෙනවා.

අද අප ඔබට කියන්නට යන්නේ රුසියාවෙන් වාර්තා වූ සයිබර් ත්‍රස්‌තයන් කිහිප දෙනෙකු ගැනයි. ඔවුන් රුසියවේ සිට ඇමරිකාවේ ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිවලට රිංගලා එරට ඉලිනොයි ප්‍රාන්තයේ ජල සැපයුම අඩාල කළා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල ජලසම්පාදනය සහ ජලාපවහනය පාලනය කෙරෙන්නේ පරිගණක තාක්‍ෂණයෙන්. මෙවැනි පරිගණක පද්ධතියක වැඩසටහනක්‌ ඉන්ටර්නෙට්‌ හරහා අවුල් කළ විට කළ හැකි හානිය අපමණයි. අඩු පීඩනයක්‌ දැරිය හැකි ජල නල වෙත වැඩි පීඩනයක්‌ සහිත ජල තොග මුදාහරිමින් එම ජලනල පිපිරවීම පවා කළ හැකියි.
රුසියන් සයිබර් ත්‍රස්‌තයන් පිරිසත් ඒ වගේ වැඩක්‌ කළා. ඔවුන් වැරදි විධාන ලබාදී ඉලිනොයි ප්‍රාන්තයේ ජල පොම්පයක්‌ සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ නිසා නිවාස දහස්‌ ගණනකට ජලය නැති වුණා. ස්‌ප්‍රිංෆිල්ඩ් නගරයට වතුර සපයන පොම්පය ඔවුන් කැඩුවේ පොම්පය අරින වහන ලෙස කඩින් කඩ නියෝග නිකුත් කිරීමෙන්. මෙය සිදු වූයේ පසුගිය (නොවැම්බර්) 8 වැනිදා.

මෙහි තත්ත්වය වඩාත් බරපතල වූයේ කම්පියුටර් හැකර් කෙනෙක්‌ හෙවත් අනවසරයෙන් වෙබ් අඩවිවලට රිංගන තවත් පුද්ගලයෙක්‌ ඇමරිකන් ආරක්‍ෂක පද්ධතියේ බලය තමන් අතට පත්වූ බව වාර්තා කිරිමෙන්. මෙය ඉතා භයානක වැඩක්‌. ඔහු ඇත්තටම එබන්දක්‌ කර තිබුණා නම් විනඩි කිහිපයක්‌ තුළ ඇමරිකන් මිසයිල පද්ධතිය පරිගණක හරහා ක්‍රියාත්මක කර තුන්වන ලෝක යුද්ධය ඇතිකරන්නට ඔහුට හැකි වනවා.

ඇමරිකාවෙන් පිටත සිට ඇමරිකාවේ යටිතල පහසුකමක්‌ පරිගණක හරහා කඩාකප්පල් කළ පළමු අවස්‌ථාව මෙය බවයි වාර්තා වෙන්නේ. පරිගණක පද්ධති හැකර්ලාගෙන් බේරා ගැනීම සඳහා උපදෙස්‌ දෙන ඇමරිකන් උපදේශකයකු වන ජෝ වෙඩිස්‌ කියන්නේ හැකර්ලා මේ තරම් බලවත් වීම තුළ ඉමහත් තර්ජනයක්‌ හටගෙන ඇති බවයි. මේ ගැන ඇමරිකන් ෆෙඩරල් බියුරෝවත් ස්‌වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුවත් පරීක්‍ෂණ පවත්වනවා.

සයිබර් ත්‍රස්‌තයන් අතට ඇමරිකන් ජල දෙපාර්තමේන්තුවේ පාස්‌වර්ඩ් ගියේ කොහොමද? ඒ පරිගණක පද්ධතියට ලොග් වෙන හැටි ඔවුන් දැනගත්තේ කොහොමද? විවිධ පාස්‌වර්ඩ් ලක්‍ෂ ගණනක්‌ යෙදීමෙන් පසු එයින් එකක්‌ අහඹු ලෙස හරියන්නට පුලුවන් බව සමහරුන්ගේ මතයයි. ඒත් හරියටම ඒ පාස්‌වර්ඩ් රටාව ඔවුන් අල්ලාගත්තේ කොහොමද කියන එකයි ප්‍රශ්නය.

මේ පාස්‌වර්ඩ් නිර්මාණය කරන්නේ ලොව පුරා ඇති සංවේදී කර්මාන්තශාලා (යුද අවි, ගුවන් යානා, රසායනික ද්‍රව්‍ය, ඖෂධ) සඳහා පරිගණක මෘදුකාංග සාදන ඇමරිකාවේ ඇප්ලයිඩ් කන්ට්‍රොaල් සොලියුෂන්ස්‌ ආයතනයයි. න්‍යෂ්ටික බලාගාරවලටත් තෙල් ළිං වලටත් මේ සමාගම මෘදුකාංග හදනවා.
පුපුරුවා හරින ලද වතුර පොම්පය කැඩුනේ ටිකෙන් ටික. එය දිනකට නියමිත ප්‍රමාණයට වඩා අරිමින් සහ වසමින් තිබුණා. පොම්ප පද්ධතිය ඇත්තේ ආවරණය කළ අධි ආරක්‍ෂක කුටියක්‌ තුළ නිසා එය කැඩෙමින් පවතින බව කවුරුවත් දැන සිටියේ නැහැ.

ඇමරිකාවේ මෙබඳු ස්‌වයංක්‍රීය ජලාපවාහන පද්ධති මිසයිල පද්ධති යනාදිය සඳහා මෘදුකාංග නිපදවන පෙර කී සමාගම එම මෘදුකාංගයට කියන්නේ Supervisory Control and Data Acqnisition හෙවත් “ස්‌කාඩා” කියලයි. මේ මෘදුකාංගය හරහා පරිගණක පද්ධතියට ඇතුළත් වීමට හැකර්ලාට බැරි බවයි මෙතෙක්‌ කල් හිතාගෙන හිටියේ. ඒ නිසාම එයට පිවිසෙන හැකර්ලා පිළිබඳ සාක්‍ෂි සොයන වැඩපිළිවෙළකුත් තිබුණේ නෑ. ස්‌කාඩා මෘදුකාංගය හදන සමාගමේ ප්‍රකාශක පීටර් බුගාර්ඩ් පසුගියදා ප්‍රකාශ කළා වතුර පොම්පයක්‌ කඩනවාට වැඩි යමක්‌ කරන්නට හැකර්ලාට බැරි බව. ඒ එක්‌ක Prof යනුවෙන් පෙනී සිටි හැකර් කෙනෙක්‌ ඊමේල් හරහා ප්‍රකාශ කළා තමන් ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ දකුණු හුස්‌ටන් නගරයේ යටිතල පහසුකම් පද්ධතියක පාස්‌ වර්ඩ්එක සොයාගත් බව. මෙය අප ජලය පිරිසිදු කරන පද්ධතියක්‌.

ස්‌කාඩා මෘදුකාංග පද්ධතියේ පාස්‌ වර්ඩ් එකට තිබෙන්නේ අකුරු ඉලක්‌කම් හෝ සලකුණු තුනක්‌ පමණක්‌ බව එම හැකර් ප්‍රකාශ කිරීමෙන් ඔහු ඒ ගැන ඉතා හොඳින් දන්නා බව ඔප්පු වුණා. ඊටත් අමතරව ඔහු එම වතුර පිරිපහදු යන්ත්‍රාගාරයේ පරිගණක ක්‍රියාකාරිත්වයට අදාළ ලින්ක්‌ හෙවත් සම්බන්ධ විය හැකි ක්‍රම කිහිපයකුත් ප්‍රකාශ කර තිබුණා.

ස්‌කාඩා පද්ධතිය සයිබර් ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීම ගැන විද්‍යාඥයන්ට අලුතින්ම හිතන්නට වී තිබෙනවා. මන්දයත් පසුගිය වසරේදී ඉරානයේ යුරේනියම් සැකසුම් මධ්‍යස්‌ථානයේ පරිගණක මෘදුකාංග පද්ධතියට (එහි කේන්ද්‍රානුසාරකය හෙවත් Centrifuge එකට) Stuxnet නමින් හැඳින්වුණු වෛරස්‌ ප්‍රහාරයක්‌ එල්ල වීම නිසයි. යුරේනියම් යනු පරමාණු බෝම්බ සෑදීමට හැකි ද්‍රව්‍යයක්‌. න්‍යෂ්ටික බලාගාර ක්‍රියාත්මක කරන්නටත් යුරේනියම්වලට පුලුවන්. එවැනි දෙයක්‌ සකසන තැනකට සයිබර් ප්‍රහාරයක්‌ එල්ල වීම සෙල්ලමක්‌ නොවෙයි. මේ ප්‍රහාරය නිසා තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ආපස්‌සට ගන්නට ඉරානයට සිදු වුණා. සමහරුන් කියන්නේ මේ වෛරස්‌ ප්‍රහාරයට වගකිව යුත්තා ඇමරිකානු හෝ ඊශ්‍රායල හැකර් කෙනකු බවයි.

ඇමරිකාවේ විදුලිබල බෙදාහැරීම ඉතාම පැරණි අබලන් එකක්‌. වසර 2007 දී සිදුවූ විදුලි බිඳවැටීමක්‌ සති දෙකක පමණ කාලයක්‌ පැවතුණා. එය ශීත Rතුවක්‌. විදුලි බලය නැතිව නිවාස උණුසුම් කරගැනීමට බැරිව ඇතැම් ඇමරිකානුවන් මිය ගියා. එසේ තිබියදී ඩීසල් බලාගාරයකට සයිබර් ප්‍රහාරයක්‌ එල්ල වුණොත් කොතැනින් නවතීද කියන්න බෑ. සමහර විට තුන්වන ලෝක යුද්ධය මෙබඳු සයිබර් ප්‍රහාරයකින් පටන් ගන්නටත් පුලුවන්. එය සිදුවන්නේ මෙහෙමයි. හැකර් කෙනකුට පුලුවන් ඇමරිකන් න්‍යෂ්ටික මිසයිල අංගනයක පාස්‌ වර්ඩ් එක සොයාගෙන ඒ හරහා “කමාන්ඩ් එකක්‌” එවා රුසියාවට පහර දෙන්නට රුසියාවත් එවිට ප්‍රති ප්‍රහාර දෙනු ඇති ඊළඟට ඒ රටවල් දෙකට සහය පිණිස දෙකෙට බෙදෙන ලෝක ජාතීන් මරා ගන්නට පටන් ගනීවි.
Read more ...

වෙබ් සයිට් එකකට ගියාම හැමතැනින්ම පේන ads නැතිකරන හැටි

|
අපි වෙබ් සයිට් එකකට ගියාම සයිට් එක පුරාම විවිධ ads,videos,banners දිස් වෙනව නේද එක වෙලාවකට මේක හරි කරදරයක්. මේක නැති කරන්න තියනව extention එකක් ඒකෙ නම adblock plus  ඒකෙන් පුලුවන් වෙබ් සයිට් වල තියන adds block කරන්න නැත්නම් හයිඩ් කරන්න. පහලින් බාගන්න

chrome එකට.....
https://chrome.google.com/webstore/detail/cfhdojbkjhnklbpkdaibdccddilifddb

firefox එකට.....
https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/?src=searc

ක්‍රියාත්මක කිරීමට පෙර


පසු


එහෙනම් තවත් doc එකකින් නැවත හමුවෙමු.ඊලඟ පාරනම් දෙන්නෙ extention එකක් නෙමේ වෙන වෙනස් දෙයක්

ps:පොටෝ පොඩිනම් සමාවෙන්න වෙන ලොකු පොටො එකක් සෙට් උනේ නෑ
Read more ...

ගෙදරදීම කැමරාවක් හදමු...

|
මේක ඇවිත් පට්ටම ලේසි සීන් එකක් කට උනත් කරනට පුලුවන්  ගෙදර ඉදලම  හදාගන්ට පුලුලුවම් පොඩි කැමරාවක් හැබැයි මේකේ ගොඩක් හොද photos නම් ගනට බෑ ඒ උනාට කරල බලන්ට මේ වගේ දෙයක් කරල අපිට අපි ගැනම සතු‍ටු වෙන්ට පුලුවම් .. මමනම් හිතන්නේ දැන් ඩිජිටල් කැමරා ඇවිත් තියන නිසා අපි යාලුවෝනම් මේව කරල බලන්නැති වෙයි කමක් නෑ දැනුමට එකතු කර ගන්ට හොද්යි හරි යාලුවනේ දැන් වැඩේ පටාන් ගමු ...
මේකට ඕන දේවල් කියනවනම්................:)



                                           *. සිගරට් පෙට්ටියක් (යාලුවනේ මේක කරන්ටනම් යකඩ සිගරට් පෙට්ටියක් ඕන වෙනවා නැත්තම් ඊට සමාන පෙට්ටියක්)


                                           *. පොඩි යකඩ තහඩු කෑල්ලක් (බියර් ටින් එකකින් කපා ගත් පොඩි යකඩ කෑල්ලක්නම් ගොඩක් ගැලපෙනව )


                                           *. අගලක් පමන දිග ‍ෆිල්ම් රෝල් පටි කෑල්ලක් ( මෙයා කපාගැනීමේදී අදුරු ස්ථානයක් බාවිතා හරන්ට නැත්නම් එයබාවිතා කිරිමට නොහැකි වෙනවා)

                                           *. කලු සෙලෝටේප් රෝලක් ( මේස්දහා කලු සෙලෝටේප් පමනක් බාවිතා කල යුතුය)

 

                                           *. ඉදික‍ටුවක් හා කලුපාට තීන්ත (මේ සදහා කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)


හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු...................♣♣♣          


 1. මුලින්ම ඔයාලා ගත්ත යකඩ සිගරට් පෙට්ටිය ඇතුල් හොදට හෝද ගන්ට ඕන..



 2. ඊට පස්සේ යාලුවනේ සිගර් පෙට්ටිය ඇතුලෙ ඔයාල ගත්ත තීන්ත එක අරහෙන හොදට  තීන්ත ගාලා වේලෙන්ට තියන්න ඕන ( තීන්ත ගෑමේදී  පෙට්ට්යේ ඇතුලේ පමනක් හොදින් ගාගන්ට ඕන පෙට්ට්ය් ඇතුලේ තනි කලුපාටට ර්හිබිය යුතුය මෙම හිල ටිකක් ලොකුවෙන්ට ඕන)
පහත රූපයේ ආකාරයට:-



 3. දැන් යාලුවනේ යකඩ සිගරට් පෙට්ටිය වහලා පෙට්ටියේ උඩ පැත්තෙන් හරි මැදින් හිලක් විද ගන්ට ඕන (මැද හොයාගැනීමට පහත රූප සටහනේ විදිහට කරන්ට)



3. දැන් යාලුවනේ ඔයාල ගත්ත යකට තහඩු කෑල්ල මැදින් ඉදික‍ටුවක් ආදාරයෙන් කුඩා සිදුරක් හිල් කර ගන්ට ( මෙය ඉතාකුඩා හිලක් විය යුතුය ඉදික‍ටුවේ තුඩ ප්‍රමානයේ)



4. ඊට පස්සේ ඔයාලා හිල් කරගත්ත තහඩු කෑල්ලේ පිටිපස්සහ පැත්ත ඒ කියන්නේ රිදීපාටට තියන පැත්තත් හොදින් තීන්ත ගාගන්ට ( මේසද හාද  කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)


5. දැන් යාලුවනේ ඔයාල හිලක් විදල හදා ගත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට හරියටම සෙට් වෙන විදිහට ඔයාලා කලුපාට කර ගත්ත යකඩ තහඩු කෑල්ලේ පට කරපු පත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට සෙට් වෙන විදිහට තියල  සෙලෝටේප් ගහ ගන්ට ( මෙ සදහා කලුපාට සෙලෝටේප් ම බාවිතා කලයුතුය)


6. දැන් යාලුවනේ ඔයාල සිගරට් පෙට්ටිය ඇරලා ඔයාල කපාගත්ත අගලක් පමන දිග ‍ෆිල්ම් රෝල් පටි කෑල්ල පෙට්ට්යේ හරි මැදින් තියලා ටේප් කෑලි දෙකක් ගහගන්ට (‍ෆිම් රෝල් පටි කෑල්ල  තියන විටදී අපි විද ගත් හිල පෙට්ටය වහපුවහම ‍ෆිල්ම් රෝල් පට් කෑල්ලේ හරි මැද විදගත් සිටින සේ සවිකල යුතුට එම පටි කෑල්ල අලවන විටදී ‍ෆිල්ම් රෝල් පට් කෑල්ලේ මැද්ට හානි නොවිය යුතුය)




7.දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය උඩ ඇති අපි හදාගත් හිල කලු සෙලෝටේප් කෑල්ලක් ගහලා යකඩ සිගරට් පෙට්ටිය වහන්ට (යාලුවනේ අනිවාරයෙන්ම උඩ තියන කුඩා හිල කලු ටේප් එකකින් වැසිය යුතුය)



8. දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය ඇතුලට එලිය යන්නැති වෙනට පෙට්ටිය වටේටම කලු පාට සෙලෝටේප් ගහන්ට ඕන ( ‍ෆිල්ම් රෝල් පටි කෑල්ලට එලිය වැ‍ටුනොත් එය කලු වෙනවා බාවිතා කරන්ට බැරිවෙනවා)



දැන් ඉතිම් කැමරාව හදල ඉවරයි දැන් යාලුවනේ ඔයාලට ගහන්ට ඕන photo එක පැත්තට හරවලා අපි සිගරට් පෙට්ටියේ හදා ගත්ත හිල එක උඩින් ගහල තියන කලුපාට සෙලෝටේප් කෑල්ල එක පාරම ගලවලා තත්පර 4ක් විතර තියල ආඉමත් සෙලෝටේප් කෑල්ල  හිල උඩින් අලවන්ට හැබැයි යාලුවනේ මේකෙන් photo ගහට පුලුවන් හොදට අවුව වැටිල තියන තැන් වලදි විතරයි යාලුවනේ මතක් කරල photo එක ගහල ඉවර උන ගමන් හිල උඩින් කලු ටේප් කෑල්ල අලවන්ට. දැන් යාලුවනේ කලුවර තැනකට ගිහිත් ‍ෆිල්ම් රෝල් පටි කෑල්ල ගලවලා බලන්ට ඔයාල ගහපු photo එක වැදිල ඇති..




යාලුවනේ මට මේක ගැන දැනුමක් ලැබුනේ youtube එකේ වීඩියෝ එකක් මගින් මෙයා ප්‍රථමික මට්ටමේ කැමරාවක් ඔයාලත් කරලා බලන්ට දන්න කෙනෙක් ඉන්නවන්ම් මේකෙ තියන වැරදිගැන මට කියලා දෙන්ට යාලුවනේ........................♣♣♣
Read more ...

Dialog 2 GB, 4GB etc.. පැකේජ් අන්ලිමිටඩ් කරගන්නා ආකාරය

|
හරි අපි දැන් බලමු කොහොමද ඩයලොග් 2 ජීබී කනෙක්ෂන් එක(වෙනත් ජීබී ගානක එකකට වුවද කල හැක) අන්ලිමිටඩ් කරගන්නෙ කියල.


ඔයාලා දන්නවනෙ ඩයලොග්ලගෙ 2 ජීබී පැන්නට පස්සෙ මාර ස්ලෝ කියල.ඉතින් මේක කරහම වේගෙ වැඩි කාලෙට තියෙන වේගෙටත් වැඩි වේගෙකින් හැමදාම යතහැකි.නියමයි නේද?


හැබැයි මේක කරන්න ඕනා ලිමිට් පනින්න ඉස්සෙල්ලා හොඳේ.
අනිත් එක කරල ඉවර වුනාම සොෆ්ට්වෙයා එකෙන් කනෙක්ට් වෙන්නෙ නැතුව Start--->Conect to -->ඔබ ප්‍රොෆයිල් එකට යොදන නම
මේ විදිහට ගිහිල්ල ක්ලික් කරාම එන වින්ඩෝ එකෙන් Dial කියන එක ක්ලික් කරන්න.


ඔන්න එහෙනම් මෙහෙමයි කරන්නෙ.මුලින්ම කියන්නම් Dialog Manager හරහා ඉන්ටර්නෙට් යන අයට මේක කරගන්න විදිහ.පස්සෙ කියන්නම් Mobile Partner වලට.


මුලින්ම Dialog Manager ඕපන් කරල කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.ඊට පස්සෙ Settings වලට යන්න(දැති රෝදයක රූපයක් තියෙන එක)


ඊට පස්සෙ ඒකෙ කනෙක්ෂන් යටතේ Add බට්න් එක මත ක්ලික් කරන්න.


ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Common ටැබ් එකේ තියෙන Config name එකට කැමති නමක් දෙන්න.


Dial number එකට *99**1# කියල දෙන්න.


APN කියන එකේ ඔප්ෂන් දෙකෙන් පහළ එක ‍තෝරලා එතන තියෙන බොක්ස් එකේ dialogbb කියල දාන්න.


ඊට පස්සෙ ඒකෙම තියෙන Advance කියන ටැබ් එකට යන්න.


ඒකෙ තියෙන Preferrse DNS: කියන එකට 208.67.222.222 කියල දෙන්න
Alternate DNS: කියන එකට 208.67.220.220 කියල දෙන්න.


දැන් ඕකෙ තියෙන සේව් බට්න් එක ක්ලික් කරන්න.


දැන් පහල තියෙන ලින්ක් එකට ගියාම Succes You're  now using  Open Dns කියල වැටෙනවනම් හරි.දැන් හොඳ ස්පීඩ් එකක් එයි.


https://store.opendns.com/settings//


(දැන් ඉතින් කරපු කට්ටිය ලයික් එකක් දාලා යන්න හොඳේ.කමෙන්ට් එකකුත් දාන්න.මේක දැන් වැඩ කරන්නෙ නැති කතාවකුත් තියෙනවා)

(මම මේකෙ යටම දාලා තියෙනවා Proof සහ මීටත් වඩා වේගය වැඩි කරන ක්‍රමයක්)


දැන් බලමු මොබයිල් පාට්නර් වලට කරන විදිහ


මොබයිල් පාට්නර් ඕපන් කරල ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා tools--> option යන්න


ඊට පස්සෙ ඒකෙ Profile manegement කියන එකට යන්න.


ඊට පස්සෙ ඒකෙ තියෙන New කියන එක ක්ලික් කරන්න


ඊට පස්සෙ එන එකේ Profile name එකට කැමති නමක් දෙන්න


ඊට පස්සෙ APN  කියන එකේ තියෙන ඔප්ෂන් දෙකෙන් දකුණු පැත්තෙ තියෙන එක ‍තෝරලා ඒකෙ තියෙන බොක්ස් එකට dialogbb කියල දාන්න.


ඊට පස්සෙ Acces number එකට *99**1# කියල දෙන්න.


ඊට පස්සෙ යට තියෙන Advance කියන එකට යන්න.


ඒකෙ DNS Settings වල දකුණු පැත්තෙ තියෙන ඔප්ෂන් එක ‍තෝරන්න


ඊට පස්සෙ Primary DNS වලට 208.67.222.222 කියල දීලා Secondry DNS වලට 208.67.220.220 කියල දෙන්න


ඊට පස්සෙ ඕකේ කියන එක ක්ලික් කරල දකුණු පැත්තෙ තියෙන සේව් කියන එක ක්ලික් කරන්න.


දැන් පහල තියෙන ලින්ක් එකට ගියාම Succes You're  now using  Open Dns කියල වැටෙනවනම් හරි.දැන් හොඳ ස්පීඩ් එකක් එයි.



https://store.opendns.com/settings//


(දැන් ඉතින් කරපු කට්ටිය ලයික් එකක් දාලා යන්න හොඳේ.කමෙන්ට් එකකුත් දාන්න.මේක දැන් වැඩ කරන්නෙ නැති කතාවකුත් තියෙනවා)

(මම මේකෙ යටම දාලා තියෙනවා Proof සහ මීටත් වඩා වේගය වැඩි කරන ක්‍රමයක්)


තවත් වේගය වැඩි කරගැනීමට:-

අර මම ඉස්සෙල්ල දුන්නු DNS වෙනුවට මේක දාන්න.හැබැයි අර ලින්ක් එකට අර විදිහට වැටෙන එකක් නෑ.

8.8.8.8
8.8.4.4
මේ මම දුන්නෙ Google DNS මේක වේගය වැඩි වුනාට ප්‍රශ්න වැඩියි.කැමතිනම් දාගන්න.



Proof:-


Normal




DNS

Read more ...

අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය

|
මොකක්ද මේ??
මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?


ආහ්...
ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය..
අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ...
බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා..
සමහර අය හිතන්නේ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා...

ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..
ඒක කටයුතු කරගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි..

ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙතනින් වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන්..

ඉතින් මේ හදන්නේ මේ සබ්මැරීන කේබල් මාර්ගය ගැනයි..
මේවා ආරක්ෂා කරගන්නේ කෝහොමද කොච්චර දේවල් මේ තුල වෙනවද කියලා පොඩි විස්තරයක් ගේන්න තමා...
තොරතුරු හා පින්තුර හා සැබැදි සියල්ල සොයාගත්තේ අන්තර්ජාලයෙන්මයි..
කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා..

ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේ
ලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි.

එයට කේබල 09 සවිවී සෑදි ඇති අතර ඉහත ජායාරෑපයෙන් දැක්වෙනුයේ එය ඉවත් කරමින් එම කේබල් 09 වෙනුවට අලුතින්ම වේගවත්ව දත්ත ගෙන යාමට Apollo නැමති සමාගම
විසින් හදුන්වා දුන්


OLAC-4 SPDA නැමති නවතම කේබලයයි.



කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්‍රිතාන්‍ය කෝර්නිෂ් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් නුවර දක්වා මුහුද යටින් දිවෙයි.
මෙහි වෙරලේ ඇති මධ්‍යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර ආදිය වැලක්වීම සඳහායි.
ලොව අන්තර්ජාල කේබල් ජාලයේ වැදගත්ම ස්ථානයක්
( Hub ) එකක් ලෙස මෙය හදුන්වයි.

මේ තියෙන්නේ ලෝකයේ අන්තර්ජාලය ගෙන යන කේබල පද්ධතිය විහිද ඇති ආකාරයයි.

දන්නවාද ශ්‍රී ලංකාව සම්බන්ධ වෙලා තියෙන කේබලයේ නම ??
මෙන්න නම ටිකක් දිගයි..
SEA-ME-WE- 4 හෙවත්
South East Asia - Middle East-West Europe 4 යන්නයි.


මෙතනින් ගියොත් එහි නිල වෙබ් අඩවිය හා තවත් විස්තර බලන්න පුළුවන්..
ශ්‍රී ලංකා ටෙලිකෝම් සමාගමේ ලාංජනයත් තියෙනවා..

මෙන්න මෙතනින් ගියොත් රට රටවලට යන මේ කේබල හදුන්වන සංකේත නාම ඔක්කෝම බලාගන්න පුළුවන්..

Apollo සමාගම හදුන්වා දුන් මේ නවීන කේබලය නිවසේ පාවිච්චි කරන හෝස් එකක් තරමේ වුවත් ඒ තුල බණ්ඩල 08 ක් තුල වු කෙස් ගසක් පමන ප්‍රමාණයේ කේබල 192 ක් ඇත.


කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව ඇති දත්ත ප්‍රමාණයක් ගමන් කරයි. ලේසර් කිරණ මගින් මේ හරහා දත්ත ගමන් කිරීම සිදුවන අතර තත්පරයට මෙහි 3.2 Tbps ගමන් කරන අතර නැවත පැමිනි දුරත් සමඟ සැතපුම් 7600 ක් වු සැතපුම් ගණන සම්පුර්ණ කිරීමට
ගතවන්නේ තත්පර 0.00072 පමණි.


මේ මධ්‍යස්ථානයට මාසික විදුලි බිල පවුම් 25,000 පමණ වේ.

සැතපුම් 30 කට එකක් වන ලෙස ගෙන යන දත්ත ප්‍රමාණයේ
ශක්තිය වැඩි කර පවත්වා ගෙන යාමට විද්යුත් රිපිටර්

(Electrical Repeaters) යොදා ඇති අතර එකක සාමාන්‍ය
මිල ඩො.මි.01 වන බව පැවසේ..

මේවා ක්‍රියාකිරිමට 10000 වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බලයක්
මේ කේබලය තුලින්ම ගමන් කරනු ලැබේ.

විද්යුත් රිපිටරයේ තවත් වාසියක් වන්නේ පැය 24 පුරා මේ කේබලයේ ආරක්ෂාව හා අලුත්වැඩියා කටයුතු කරන්නා වු ඉංජිනේරුවන් හට කේබලයේ අනතුර වුයේ කොතන ද යන්න
හදුනා ගත හැකි වන බැවිනි.
10000 වෝල්ටීයතාවයෙන් වගේම ලේසර් ගමන් කරන නිසා ක්ෂණීකව ශරීරයට හානි සිදුවන බැවින් මේවායේ අලුත්වැඩියාවන් කිරීමේදි ඉතාමත් පරිස්සම් විය යුතු බව ඔවුන්ගේ අදහසයි.
19 සියවසේ සිටම බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර මෙවැනි සරල කේබල ක්‍රමයක් පැවත ඇති අතර 1956 වන තුරු ඒවායේ භාවිත වී ඇත්තේ මෝස් කෝඩ් (Morse code )වලිනි.
එකල එමගින් එකවර දුරකතන ඇමතුම් 36 ක් ගත හැකිව තිබු අතර 1988 දි ඒ සඳහා පයිබර් කවරයක් සහිත කේබල පද්ධතියක් සවිකරන ලද අතර එමගින් එකවර ඇමතුම් 2500 ලබාගත හැකිව ඇත.
පසුව එය දියුණු කරමින් මිලියන 60 දක්වාද අලුතින් හදුන්වා දෙන මේ Apollo සමාගමේ කේබලය මගින් එකවර දුරකතන ඇමතුම් මිලියන 200 දක්වා වැඩිකර තිබේ.
මෙහි දියුණුව කොතෙකුත්ද යත් අවුරුදු 20 ක් වු කාලය තුල එක කේබලයකින් රැගෙන යන ප්‍රමාණය 80000 ගුණයකින් වැඩිවී ඇත.


මෙම වැඩසටහනේ දැනට ගෙන යන දත්ත ප්‍රමාණය 39Tbps දක්වා 2014 වන විට වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අදහස් කර සිටියි.

2013 වන විට බ්‍රිතාන්‍ය යේ තවත් ඉලක්කයක් වන්නේ 10Mbps වු බෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලයක් රට තුල ලබාදීමයි.

එහේම තිබුනොත් නම් තත්පර 30-40 යනකොට සාමාන්‍ය පිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේවි..



මේ විදිහට අන්තර්ජාලය තුල , කේබල තුල වෙනස් කරමින් දියුණු කරාට හදිස්සියෙන් හරි මේ කේබලයක් කැඩිලා ගියාම
මේ ඔක්කෝම ඉවරයි..
2008 වසරේ සැතපුම් 24500 ක් දිග වු මෙවැනි අන්තර්ජාලය ගෙන යන කේබලයක් නැවක නැංගුරමක පැටලී කැපී යාම නිසා ඉන්දියාව හා ආසියාවේ බොහෝ රටවල මිලියන ගණනාවක් භාවිතා කරන අන්තර්ජාලය ඇනහිටියා...
බෝට්ටු හා නෞකා වල නැංගුරම් , දැල් නිසා වගේම භු කම්පන හා දිය යට ගිනි කදු නිසා මෙවැනි කේබල වලට හානි සිදුවෙනවා...

මෙන්න මේ ප්‍රශ්ණය නවත්වන්න Telegeography නැමති සමාගම නෞකා සඳහා කේබල පද්ධතිය දැක්වෙන සිතියමක් ලබා දීලා තියෙනවා..



පැහැදිලිව බලන්න මෙතනින් යන්න...


මෙය වලක්වා ගැනීමට Wave Senihel නම් ටොන් 12 බර වු නෞකාව



වගේම තවත් නෞකා රාශියක් පැය 24 පුරාම වර්ග සැතපුම් මිලියන 40 ක් වු අත්ලාන්තික් සාගරයේ රැදී සිටිනවා..

මේ මතුපිට ටොන් 09 පමණ බර කේබල රදවා තැබිය හැකිය.

මේ සබ්මැරීන කේබලයන් හි දෝෂ හදුනා ගැනීම හා හැකි ඉක්මනින් ඒවායේ අලුත්වැඩියාවන් කිරීම මොවුන්ගේ රාජකාරියයි.

බලන්න

මේ තියෙන්නේ ඒ ආකාරයේ කේබල කැපි යාමක් හා එය අලුත් වැඩියා කරන
ආකාරය දැක්වෙන ත්‍රිමාණ යු ටියුබ් විඩියොවක්... .



සාමාන්‍ය යෙන් මෙවැනි අලුත්වැඩියාවක් සඳහා
පවුම් 500,000 ක් පමණ

වියදම් වන අතර Wave Senihel නෞකාවේ

කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහතා



කියන විදියට අන්තර්ජාලය පවතින විට විනාඩි කිහිපයක් තුල උපදන ආදායම අනුව එය ඉතා කුඩා මුදලක් බවයි.

එම නෞකාව ගිය වසර තුල අලුත්වැඩියා

කටයුතු 30 පමණ සිදුකර ඇත.
ගැඹුරු මුහුදේ සිදුකරන්නා වු මේ අලුත් වැඩියා කටයුතු සඳහා ROV
(Remote Operated Vehicle ) භාවිතා කරන අතර ඒවා විදුලි බල්බ,කැමරා හා රේඩාර් යන්ත්‍ර වලින් සමන්විත වේ..


රිපිටර් වල සංඥා හා මෘදුකාංගයක් මගින් දෝෂය පවතින ප්‍රදේශය හදුනා ගන්නා අතර පවුම් මිලියන 4.5 මිල වන මෙම ROV යන්ත්‍ර යොදා ගනිමින් කේබලය නැව තට්ටුව මතට ගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර නැවතත් ROV යන්ත්‍රය
මගින්ම මුහුද යට ස්ථාන ගත කරනු ලබයි.

මුහුදේ සැතපුම් 04 යටට මෙම යන්ත්‍රය මගින් කටයුතු සිදුකල
හැකි අතර නැවේ සිට ROV යන්ත්‍රය හැසිරවීම සිදුකරනු ලැබේ.
ROV යන්ත්‍රය මගින් කේබල අලුත්වැඩියා අයුරු හා එහි ක්‍රියාකාරිත්වය...


ඊටත් වඩා ගැඹුරේ ඇති කේබල අලුත් වැඩියාවන්

සඳහා Grapnel යන්ත්‍ර යොදා ගනු ලබයි.


එයත් ඉහත ආකාරයටම පාලනය කරනු ලැබේ.
අන්තර්ජාලය ගෙදරට ගෙනත් දෙන එකත්
සෙල්ලම් වැඩක් නෙවේ නේද??

අපිට නම් ඉතින් මොන දේ වුනත් අවුලක් නෑ ඉන්ටර් නෙට් එක
හරියට වැඩකරනවා නම්...

එහේම නේද??


කොහෝම වුනත් මේ වෙලාවෙත් කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහත්තයා
නැවේ කට්ටියත් එක්ක මුහුදේ ඉදන් කේබල් වල දෝෂ හොයනවා ඇති..

Read more ...